Sunday, August 11, 2013

internet sex බොරු මවා පෑමක්. වැඩේට යන්නේ විනාඩි 3 යි

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා.
http://cf2.me/1gWb
සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර ද යන්නත් ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි රෝග කවරේද යන්න පිළිබඳවත් ඊට ප්‍රතිකාර කුමක්ද යන්නත් සාකච්ඡා කිරීමට අප හා එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ශිෂ්ට සම්පන්න සමාජය පිළිගත් ලිංගිකත්වය යනු ස්වභාවික ලිංගික ක්‍රියාවලියයි. ලිංගික ක්‍රියාවලියේදී දෙදෙනාටම සතුටුවිය හැකි දෙදෙනාගේම කැමැත්ත ඇති

Friday, August 9, 2013

ගවයන් ඝාතනය

මුස්ලිම් ජනතාව ගවමස් ආහාරයට ගැනීමට ගවයන් ඝාතනය කරන බව පවසා ගව ඝාතනය වැළැක්වීමේ නීතිය ගෙන ඒමට කටයුතු කළත්, සිංහල ජනතාවගෙන්ද 70% කට වැඩි පිරිසක් ගවමස් අනුභව කරන බව ජාතික සමගි පෙරමුණේ ලේකම් අසාද් සාලි සදහන් කරයි.

රට තුළ ගවයන් වැඩි වුවහොත් ඉන් විශාල හානියක් රටට ඇතිවිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.

අවාසනාවට කරුණ වී තිබෙන්නේ ගව ඝාතනය වැළැක්වීමට කටයුතු කරන පිරිසක්ම මේ රටෙ ජනතාව විනාශ කර දැමීමට රට තුළ පනත් සම්මත කර ගැනීම බවත් එහෙත් එයට එරෙහිව කිසිවෙකුත් කතා නොකරන බවද හෙතෙම සදහන් කළේය.

.http://iearncash123.com/index.php?refcode=6097http://iearncash123.com/index.php?refcode=6097
sinhala mp3 song

Thursday, August 8, 2013

internet sex බොරු මවා පෑමක්. වැඩේට යන්නේ විනාඩි 3 යි

ලිංගික ශක්තිය ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම බලපාන කරුණක්. ඒත් මේ ලිංගික ශක්තිය පිළිබඳව අනවශ්‍ය ආකාරයේ සිත් තැවුල් හා ගැටලු ඇතිකර ගන්නා පිරිස් ද අප අතර සිටිනවා. ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වෙන රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා නොගැනීම නිසා විවිධ ලිංගික උත්තේජක ඖෂධ භාවිතයට ගොස් තම සෞඛ්‍යයට බරපතළ තත්ත්ව ඇතිකර ගන්නා අය ගැන ද වාර්තා වෙනවා.
සෞඛ්‍ය විද්‍යාවට අනුව නිවැරදි ලිංගික සතුට කවර ආකාර ද යන්නත් ලිංගික බෙලහීනතාවය ඇතිවිය හැකි රෝග කවරේද යන්න පිළිබඳවත් ඊට ප්‍රතිකාර කුමක්ද යන්නත් සාකච්ඡා කිරීමට අප හා එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ශාන්ත හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
ශිෂ්ට සම්පන්න සමාජය පිළිගත් ලිංගිකත්වය යනු ස්වභාවික ලිංගික ක්‍රියාවලියයි. ලිංගික ක්‍රියාවලියේදී දෙදෙනාටම සතුටුවිය හැකි දෙදෙනාගේම කැමැත්ත ඇති ලිංගික එක්වීම මගින් උපරිම සතුටක් ලබාගත හැකි විය යුතුයි.
නමුත් අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකදී මේ තත්ත්වය දක්නට ලැබෙන්නේ නැහැ.
බොහෝ දෙනෙක් ලිංගික එක්වීමේදී කාලය පිළිබඳව සැලකිල්ලක් දක්වන බව පෙනී යනවා. මේ නිසා මානසික පීඩාවන්ට පත්වූවන්ද දක්නට ලැබෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව ලිංගික ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ලෙස දක්වන්නේ උපරිම විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.
SexyCouple-425
එහෙත් දෙදෙනාගේ රුචි අරුචිකම් මත සාර්ථක ලිංගික ක්‍රියාවලියකට ප්‍රථම සිදුවිය යුතු කරුණු කාරණා රැසක් සෞඛ්‍ය විද්‍යාත්මකව දැක්විය හැකියි.
මේ ක්‍රියාවලියේදී පෙර සූදානම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී එකිනෙකාට දක්වන ආදරය, සෙනෙහස, හැඟීම් ප්‍රකාශ කිරීම, මානසික සබඳතාව, සිප ගැනීම්, කතාබහ සඳහා වැඩි කාලයක් ගත හැකි වෙනවා. නමුත් සෞඛ්‍ය විද්‍යාත්මකව උපරිම සතුට ලබාගැනීම සඳහා සෘජු ලිංගික කාලය වෙන්කෙරෙන්නේ විනාඩි 2 ක් හෝ 3 ක් පමණයි.
කෙසේ වෙතත් අපේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ සෘජු ලිංගික ක්‍රියාවලියට මීට වඩා වැඩි කාලයක් ගතවන බවයි. එහි කිසිදු සත්‍යයක් නැහැ. මේ නිසා ලිංගික බෙලහීනතාවය යැයි වැරදි වැටහීම නිසා ප්‍රතිකාර ගන්නට ගොස් රෝගී වූ අය පිළිබඳව අපට අසන්නට ලැබෙනවා.
ලිංගික ජීවිතයේ පී‍්‍රතිය වැඩිකර ගැනීමට වැඩි කාලයක් ලබා දෙන බව පවසමින් විවිධ දැන්වීම් ප්‍රකාශ වෙනවා. මෙය ඉතාම මිත්‍යාවක්. මේ නිසා බොහෝ දෙනෙක් මානසික ඇදවැටීම්වලට පවා ලක්වෙනවා.
අන්තර්ජාලය ඔස්සේ අපි දකින ලිංගිකත්වය බොරු මවාපෑමක්. එය ඉතාම අස්වාභාවික මවාපෑම් ලෙස දැක්විය හැකියි. මේවා දකින පිරිස මිත්‍යාවකට හසුවෙනවා. මේවා දකින අය ඒවා අත්විඳින්නට යන්නේ සාමාන්‍ය ලිංගිකත්වය සඳහා මෙතරම් කාලයක් ගතවෙනවා කියා සිතාගෙනයි. බොහෝ විට මේ කාරණා නිසා අඹු සැමි අඩදබර ඇතිවෙන අවස්ථා ද තිබෙනවා. බොහෝ දෙනෙක් වෛද්‍ය උපදේශනය සඳහා යොමුවීමේදී දකින්නට ලැබෙන්නේ මේ මිත්‍යාව නිසා ලිංගිකත්වය පිළිබඳව ඇතිවූ මානසික අසහනකාරී තත්ත්ව වලින් පෙළෙන බවයි.
ලිංගික උත්තේජක ඖෂධ ඉතාම බරපතල ලෙස අප භාවිතා කරනවා. තමන්ට රෝගී තත්ත්වයක් නැතිවත් මේ ඖෂධ භාවිතය ඉතාම හානිදායක වෙනවා. බොහෝ දෙනෙකුට පවතින ලිංගික ගැටලු කායික රෝගී තත්ත්ව නිසා ඇතිවෙන ඒවා නොවෙයි. වැඩි කොටසකට, එදිනෙදා ජීවිතයේ ලිංගික ගැටලු, මානසික සහ පාරිසරික හේතු නිසා ඇතිවෙනවා. මෙරට ජනගහනයෙන් 20% ක ප්‍රතිශතයක් පමණ ලිංගික කැමැත්තෙහි අස්වාභාවික තත්ත්ව සහ ලිංගික ක්‍රියාවලියට කැමැත්ත අඩුවීම වැනි තත්ත්වයන්ගෙන් පෙළෙනවා. මේ අය අතරින් වැඩි පිරිස කාන්තාවන් වීම විශේෂත්වයක්.
මේ සඳහා ප්‍රධානම හේතුව ලෙස දක්නට ලැබෙන්නේ දෙදෙනා තුළ ඇති නොගැලපීමේ තත්ත්වයයි. විශේෂයෙන්ම ලිංගික ක්‍රියාවලියට හිතේ තිබෙන බිය, දෙදෙනාගේ කැමැත්තෙන් හෝ වැඩිහිටි කැමැත්තෙන් විවාහය සිදුවුවත් පසුකාලීනව නොගැලපීම් ගැන සිතීම, ස්වාමියාට හෝ බිරිඳට වඩා ආකර්ෂණීය අය (සිතට ගැලපෙන) පසුකාලීනව හමුවීම, ස්වාමි භාර්යාවන් අතර නිවැරදි සබඳතා නොමැතිවීම, යටි සිතේ ඇති අකමැත්ත, වැඩිහිටියන්ගේ බලපෑම මත විවාහ වීම, තමන්ට වඩාත් ගැළපෙනම කෙනා සමඟ විවාහ වීමට නොහැකි වීම, ලිංගිකව ලැබූ අමිහිරි අත්දැකීම් නිසාත් ලිංගික එක්වීම් අසාර්ථක වෙනවා. එමෙන්ම ලිංගිකව එක්වීමේදී උවමනාවට වඩා ඒ සඳහා අවධානය යොමුකිරීම නිසාත් ලිංගික සතුට නොලැබී යන අවස්ථා තිබෙනවා.
porn site-1එවැනි අවස්ථාවලදීත් කායික බෙලහීනතා ලෙස වරදවා වටහා ගැනීම නිසා ලිංගික උත්තේජක ඖෂධ සොයා යන අවස්ථා දක්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි තත්ත්වවලට පිළිතුරු ලෙස මානසික උපදේශනය ලබාදිය යුතුයි. මෙවැනි තත්ත්වවලට ඖෂධමය ප්‍රතිකාර අඩුයි. ලිංගික ක්‍රියාවලියේදී ඇතිවෙන දුර්වලතාවයන්ට දරුවන් ලැබීමෙන් පසු පවුල්වල ඇතිවෙන තත්ත්වත් බලපානවා. දරුවන් ලැබීමෙන් පසු ලිංගික එක්වීම වැරදි ක්‍රියාවක් ලෙස සමහර අය දකිනවා. වයස්ගතවීමත් සමඟ ඇතිවෙන ලිංගික අප්‍රාණිකත්වයට හේතු වන්නේද ජීවිතයේ මුල් කාලයේ ලිංගික කටයුතු නිවැරදිව සිදු නොවීම බව පෙනී යනවා.
ජීවිතයේ මුල් කාලයේ වැරදි ලෙස ලිංගික උත්තේජක ලබාගැනීම නිසාත් වයස්ගත වීමේදී ගැටලු ඇතිවෙනවා. විශේෂයෙන් ක්ෂණිකව ලිංගික තෘප්තිය ඇතිවීම (ක්ෂණික මෝචනය) රෝගී තත්ත්වයක් නොවෙයි. එවැනි තත්ත්ව ඇතිවන්නේ ලිංගික ක්‍රියාවලියට උවමනාවට වඩා සිත යොමු කිරීම හේතුවෙනුයි. මෙය මානසිකව ඇතිවන තත්ත්වයක්. මේ සඳහා ද උපදේශනය මගින් ප්‍රතිකාර කළ හැකියි. සමහර අය මේ සඳහා විවිධ ඖෂධ භාවිතාවට පෙළඹෙනවා. එය වැරදි ක්‍රියාවක් වෙනවා. ලිංගික ගැටලු සඳහා බලපාන රෝගී තත්ත්ව තිබෙනවා. එහිදී එම රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබාගැනීමත්, රෝගී තත්ත්ව පාලනය කර ගැනීමත් මගින් ලිංගික දුබලතා මඟහරවා ගත හැකිවෙනවා.

Wednesday, August 7, 2013

අන්තර් ජාලයෙන් මුදල් හොයන්න ලේසියි දැන්

සල්ලි නැතුව දුක්වෙන්න ඹනෙ නැහැ දැන් මේ තියෙන්නේ සල්ලි හොයන ක්‍රම
හරිම ලේසියි කරන්න තියෙන්නේ මේ link එක click කරන එක විතරයි 
ඉට පස්සේ register වෙන්න.http://iearncash123.com
/index.php?refcode=6097http://www.clicksia.com/index.php?ref=venus99991

Monday, August 5, 2013

යුරේනිගේ 18 කොල්ලා !


තමාගේ නව පෙම්වතා ව්‍යාපාරිකයෙක් බව නිළියක්, නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් වන යුරේනි නොෂිකාගේ කියයි.

ඔහු සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් බවද පවසන ඈ කසාද බදින තුරු කිසිවෙක් විශ්වාස නොකරන බවද ඇය පවස්නීය.

තමාට පුවලක් වීමට නොහැකිවීම ගැන කලකිරී සිටින බවද ඇය සදහන් කළාය.

පෙම්වතුන් සිවුදෙනෙක් සිට ඇති බවද පවසන යුරේනි, තමා මුලින්ම
තරුණයෙක් හා හාදවූයේ වයස අවුරුදු 18 දී බවද පවසන්නීය.

කටකතා නිළියක් බලාපොරොත්තු විය යුතු දෙයක් බවද ඇය සදහන් කළාය

Weliweriya Clash

ug05
Èhfmdola-urK ;=kla
je,sfõßh urK ixLHdj 3 olajd by<g

r;=mia‌j, f,amiaj, jQ .egqfuka ;=jd, ,enQ ;j;a fofofkla‌ ureg
tla‌ wfhla‌ wo W$fm< ,sùug isá YsIHfhla‌ ;j állska f.or tkjd lshQ mq;dg fjä jeÈ,d lshd miqj wdrxÑ jqKd ñh.sh YsIHhdf.a udud lshhs

wïfï uu ;j állska f.or tkjd lshd ñh.sh rú Ydka mq;d ÿrl:kfhka thdf.a wïudg lsõjd hEhs ñh.sh rúYdkaf.a udud jk weâúka fmf¾rd uy;d Bfha mejeiSh'
Tyq fufiao lSfõh'
isoaêh yg.;a fj,dfõ rúYdka mq;d f.or àù n,ñka Wkakd' yÈisfhau we;s jQ Yíohlg mq;d ta me;a;g .shd'
ál fõ,djlska rúYdkaf.a wïud f.or weú;a mq;dj fyõjd' mia‌fia thd mq;dg flda,a flrejd'
wïfï uu oeka m%skaldj;af;a bkafka' ;j állska tkjd lsh,d Tyq ms<s;=re ÿkakd' ta;a thd f.or wdfõ kE' mia‌fia oek .;a;d mq;dg fjä jeÈ,d lsh,d'

c, m%Yakhla‌ uq,alrf.k je,sfõßh r;=mia‌j, m%foaYfha§ hqo yuqodj iy .ïjdiSka w;r isÿjQ .egqfuka fjäje§ fld<U cd;sl frday,g we;=<;a lr isá mdi,a YsIHhl= yd ;j;a whl= Bfha ^04 jeksod& ñhf.dia‌ we;' fuf,i ñhf.dia‌ we;af;a je,sfõßh keÿka.uqj mdf¾ mÈxÑj isá rúYdka fmf¾rd ^18& kue;s l,d úIh hgf;a wo ^05 jeksod& Wiia‌ fm< úNd.hg fmkS isàug kshñ;j isá YsIHfhl= iy je,sfõßh m%foaYfha mÈxÑ ks,ka; ks,ka; mqIaml=udr kue;s úiskj yeúßÈ tla‌ ore msfhls'

rúYdka fmf¾rd YsIHhd Bfha w¨‍hu ñhf.dia‌ ;snQ w;r tka' ks,ka; Bfha oyj,a 1'00 g muK ñh.sh nj cd;sl frdayf,a wOHla‍I wks,a cdisxy uy;d mejiSh' Wvq.ïfmd, Ydka; mS;r úoHd,fha bf.kqu ,nñka isá rúYdka isiqjdg nd, ifydaorhl= isák w;r foudmsfhda rcfha fiajlfhda fj;s'

fuu isoaêfhka ;=jd, ,enQ 50 lg jeä msßila‌ Bfha jk úg;a fld<U" rd.u" .ïmy" j;=msáj, frday,aj, m%;sldr ,nñka isá w;r ;j;a widOH ;;a;ajfha tla‌ wfhla‌ fld<U cd;sl frdayf,a oeäi;aldr tallfha m%;sldr ,nñka isà' 50 lg wêl msßila‌ m%;sldr ,nd msgj f.dia‌ ;sì‚'

ñh.sh rúYdka fmf¾rd isiqjd Woaf>daIKh keröug tys f.dia‌ isáh§ Tyqf.a ysig fjä myrla‌ je§ we;' Tyq uq,ska .ïmy frday,g;a bka wk;=rej fld<U cd;sl frday,g;a we;=<;a lr ysfia Y,Hl¾uhlg ,la‌lsÍfuka miq oeäi;aldr tallfha m%;sldr ,nñka isáh§ ñhf.dia‌ ;sfí'